අපේ ප්‍රින්සිපල් - Ape Principal
- 1h 45m
- Drama
Available Theaters
VoxX Lite – Avissawella
Nikado Cinema – Kadawatha
Sarasavi Cinema – Alawwa
Lite Cinema (Lekha) – Homagama
CK by Lite Cinemas – Kirindiwela
මල් කැකුළු සල්ලාලයන්ට ගොදුරුවන යුගයක… සල්ලාලයන්ගෙන් මල් කැකුළු බේරා ගැනීමට වෙර දරන අපේ කාලයේ විදුහල්පතිනියකගේ කථාව… ” අපේ ප්‍රින්සිපල් ” දූ දරුවන් මල් මෙන් රැක ගැනීමට වෙර දරන දෙමාපියන් දූ දරුවන් පිරිවරාගෙන නැරඹිය යුතුම සිනමා පටයකි
Directed By
Chris Antony
Written By
Chris Antony